Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

බිරිඳ මැරූ සැමියාට මරණ දඬුවම

සිය බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. 2...

සිය බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
2011 වසරේ ජනවාරි මාසයේ දී අහුන්ගල්ලේ දී මෙම ඝාතතය සිදුකොට ඇති අතර මරණ දඬුවම නියම වූ පුද්ගලයා වයස 50ක්වන අයෙක් බව පොලීසිය සඳහන් කරයි.
 

No comments