Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කුමාර් ගුණරත්නම් සිරගෙට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට එරෙහිව පවරා තිබූ නඩුවේ අද ලබා දුන් තීන්දුවට අනුව ඔහුට වසරක සිර`ඩුවමක් සහ රුපියල් 50,000...



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට එරෙහිව පවරා තිබූ නඩුවේ අද ලබා දුන් තීන්දුවට අනුව ඔහුට වසරක සිර`ඩුවමක් සහ රුපියල් 50,000ක දඩයක් නියම කර ඇත.

කෙසේවුවද වරදෙහි ස්වභාවය  අනුව ලබාදිය හැකි අවම ද`ඩුවම මෙය බවත් නීතියට අනුව අත්හිටවූ සිරද`ඩුවමක් ලබා දිය නොහැකි බවත් මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කරන ලදි.

No comments