Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගම්මන්පිල වේදිකාව මත ඇදවැටෙයි!

ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ සංවිධානය කළ "ජන සටන" විරෝධතා රැළියේ වේදිකාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...

ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ සංවිධානය කළ "ජන සටන" විරෝධතා රැළියේ වේදිකාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පා පැටලී ඇදවැටුනේය.

ඒ මොහොතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාව මත රැඳී සිටියේ ය. ගම්මන්පිල මහතා පය පැකිලී ඇද වැ‍ටුනේ ඔහුගේ දේශනය පැවැත්වීම සඳහා වේදිකාවේ නියමිත ස්ථානයට යමින් සිටියදී ය.

එම වීඩියෝව පහතින්.

No comments