Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සෝභිත හිමි අපවත් වූවාද, අපවත් කළාද? CID පරීක්ෂණ ඇරඹේ.

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සිට පරීක්‍ෂණ ආරම්භ කරන ලදී. උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු ක...

මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සිට පරීක්‍ෂණ ආරම්භ කරන ලදී.

උඩුවේ ධම්මාලෝක හිමියන් ඇතුළු කිහිපදෙනකු විසින් සෝභිත හිමියන්ගේ අපවත්වීම කුමන්ත්‍රණයක්‌ මත සිදුවී ඇති බවට පසුගිය දිනවල කළ ප්‍රකාශයන් සැලකිල්ලට ගෙන මෙම පරීක්‍ෂණ ආරම්භ කළ බව පැවසේ.

එමෙන්ම, සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් ද මෙම අපවත්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපති, අගමැති සහ පොලිස්‌පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීම් කර ඇත.

එය ද සැලකිල්ලට ගෙන, විවිධ පාර්ශවයන්ගේ සහාය ද ලබා ගනිමින් මෙම පරීක්ෂණ සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments