Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පිරිමි යට ඇඳුම් සොරකමේ යෙදෙන සෙරක් [PHOTOS]

පිරිමි යට ඇඳුම් සහ මේස් සොරකමෙහි යෙදෙන අපූරු 'හෙරක්' පිළිබඳ පුවතක් නවසීලන්තයේ හැමිල්ටන් සිටි නගරයෙන් වාර්තා වේ. 'ටොන්කයිනීස්...

පිරිමි යට ඇඳුම් සහ මේස් සොරකමෙහි යෙදෙන අපූරු 'හෙරක්' පිළිබඳ පුවතක් නවසීලන්තයේ හැමිල්ටන් සිටි නගරයෙන් වාර්තා වේ.

'ටොන්කයිනීස්' විශේෂයට අයත්  'බ්‍රිජිට්' නම් බැළලියක විසින් මෙම සොරකමෙහි යෙදී තිබේ.

මාස 02ක් තුළ බ්‍රිජිට් විසින් සොරකම් කර ගෙන පැමිණි පිරිමි යට ඇඳුම් ගණන 11ක් වන අතර, සොරකම් කළ මේස් සංඛ්‍යාව 50කට අධික වන බවත් වාර්තා වේ.

බ්‍රිජිට්ගේ හිමිකාරිය තම බළල් සුරතලිය විසින් සොරකම් කරන ලද යට ඇඳුම් සහ මේස් දැක්වෙන ඡායාරූප ඇගේ ෆේස්බුක් පිටුවේ පළ කොට තිබේ.

ඇය පවසන්නේ සේදීමට තිබූ තම ඇඳුම් අතරේ, තමාට අයත් නොවන ඇඳුම් හමුවීමත් සමග මෙම සොරකම් පිළිබඳ කරුණු අනාවරණය වූ බවයි.
Brigit the cat

No comments