Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මන්ත‍්‍රීවරු 09ක් එක්ක කල්පිටි ගිය මන්ත‍්‍රීවරිය අනාථ වෙලා

ප හුගිය දවසක කල්පිටිය පැත්තෙ සම්මන්ත‍්‍රණයකට ගිය එක්තරා පළාත් සභා මන්ත‍්‍රිවරියකට තවත් මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් නිසා ගොඩක් අපහසුතාවන්ට මු...


හුගිය දවසක කල්පිටිය පැත්තෙ සම්මන්ත‍්‍රණයකට ගිය එක්තරා පළාත් සභා මන්ත‍්‍රිවරියකට තවත් මන්ත‍්‍රීවරු කිහිපදෙනෙක් නිසා ගොඩක් අපහසුතාවන්ට මුහුණ දෙන්න වුණා කියලා ආරංචි වුණා.

මන්ත‍්‍රීවරු 09 දෙනෙක් සහභාගි වුණු ඔය කියන සම්මන්ත‍්‍රණයට මන්ත‍්‍රීවරියක් විදිහට සම්බන්ධ වෙලා තියෙන්නෙ ඇය විතරයිලූ.

කොහොමහරි ඔය කියන මන්ත‍්‍රීවරු එක්ක එකම හෝටලේක රැුයකුත් ගත කරන්න අදාළ මන්ත‍්‍රීවරියට සිද්ධ වුණා විතරක්ම නෙමෙයි රැුය තිස්සෙ එතැන හිටපු සමහරු කියපු කඩප්පුලි කතන්දරත් අහන්න වුණාලූ. ඒනිසා ඔන්න දැන් කටකතා එහෙමත් හැදිලා කියලා තමයි ආරංචිය.

ඇත්තම කියනවා නම් ඔය වෙච්ච සන්තෑසිය නිසා හැදෙන කටකතා එක්ක මන්ත‍්‍රීවරිය දැන් ඉන්නෙ අනාථ වෙලා වගේලූ.

No comments