Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අත්බෝම්බයක් සමග හැදුනුම්පතක්

 ව ව්නියාව ගුඞ්ෂෙඞ් වීදියේ මාර්ගයක් අසල කාණුවක තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා.  එමෙන්ම අත්බෝම්බය අසල තිිබී දේශපාලන පක...

 වව්නියාව ගුඞ්ෂෙඞ් වීදියේ මාර්ගයක් අසල කාණුවක තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා.

 එමෙන්ම අත්බෝම්බය අසල තිිබී දේශපාලන පක්ෂයක් විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද සොයාගෙන ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.




No comments