Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මාධ්‍යය වෙනස් කරන්න නිර්දේශ 100ක්

මා ධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පරිවර්තනයක් සිදුකළ යුතු බව මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය ස`දහා ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරනවා.  ඒ වෙනුවෙන් අවශ්‍ය නිර්දේ...


මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ පරිවර්තනයක් සිදුකළ යුතු බව මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය ස`දහා ලේකම් කාර්යාලය ප‍්‍රකාශ කරනවා.

 ඒ වෙනුවෙන් අවශ්‍ය නිර්දේශ සියයක් මේවන විටත් සකසා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

තම ආයතනය මගින් සකස්කළ නිර්දේශ මැයි මස 03 වැනි දාට යෙදෙන ලෝක මාධ්‍ය නිදහස් දිනයේදී  ශ‍්‍රී ලංකා රජයට භාර දීමට කටයුතු යොදා ඇති බව ද මාධ්‍ය ප‍්‍රතිසංස්කරණය ස`දහා ලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

No comments