Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

භාරත ඝාතනය යට ගහන්න අල්ලස් අරන්

භා රත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගතව සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා බන්ධනාගාර අධිකාරීවරයෙකුට අල්ලස් ලබා දී ඇති ...


භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාර ගතව සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා බන්ධනාගාර අධිකාරීවරයෙකුට අල්ලස් ලබා දී ඇති බවට වාර්තා වෙනවා.

ඡුමින්ද අත්අඩංගුවේ සිටි පසුගිය මාස පහක කාලය තුළ පොලීසියේ හා බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් ලබා දී ඇති බව ස`දහන්.

පානදුර, වලාන පිහිටි මධ්‍යම ¥ෂණ බලකායේ නිලධාරින් විසින් මෙම කරුණු අනාවරණය කරගෙන ඇත්තේ දෙමටගොඩ චමින්දගේ මුදල් පාලනය කරන්නා ලෙස ක‍්‍රියා කළ තරිදු ප‍්‍රභාත් නමැත්තාගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

No comments