Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඉන්දියාවේ ගින්නක් - 75ක් මරුට (PHOTOS)

ඉ න්දියාවේ කේරල ප‍්‍රාන්තයේ කෝවිලක අද(10) අළුයම හදිසියේ  ඇති වූ ගින්නක් හේතුවෙන් 75 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 200කට වැඩි පිරිසක්...

න්දියාවේ කේරල ප‍්‍රාන්තයේ කෝවිලක අද(10) අළුයම හදිසියේ  ඇති වූ ගින්නක් හේතුවෙන් 75 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය ස`දහන් කරනවා.

කෝවිලේ පැවති ගිනිකෙළි සංදර්ශනයක් මෙම ගින්න ඇති වීමට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.











No comments