Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

විදුලි දුම්රිය සේවාවක් ළගදීම

පා නදුර නගර සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ විදුලි දුම්රිය සේවාවක් කඩිනමින් මෙරට තුළ ඇ...

පානදුර නගර සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක කියා සිටියේ විදුලි දුම්රිය සේවාවක් කඩිනමින් මෙරට තුළ ඇති කිරීමට තමන් ක‍්‍රියා කරන බවයි.

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ප‍්‍රවාහන මධ්‍යස්ථාන 05ක් ඉදිකිරීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

මේවන විට කොට්ටාව ප‍්‍රදේශයේ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිවෙමින් පවතින බවත් ඉදිරියේදී පානදුර, කඩවත, කටුනායක සහ කොටුව ප‍්‍රදේශ මූලික කර ගනිමින් අදාළ ඉදිකිරීම් සිදුවන බවත් ඒ ස`දහා අවශ්‍ය මුල්‍යමය සහය ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීමට තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

No comments