Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කට්ටඩියාගේ වැඩ නිසා කතකගේ ජනනේද‍්‍රියෙන් දෙහි මතුවෙයි

නි තර නිතර ගෙදරට ආ බව කියන නාගයකු පළවාහැරීම සඳහා ගාල්ල ප‍්‍රදේශයේ කට්ටඩියෙකු ගම්පොළ දිඹුල්පතනේ 47 හැවිරිදි කාන්තාවකගෙන් රුපියල් 20000ක මුද...

නිතර නිතර ගෙදරට ආ බව කියන නාගයකු පළවාහැරීම සඳහා ගාල්ල ප‍්‍රදේශයේ කට්ටඩියෙකු ගම්පොළ දිඹුල්පතනේ 47 හැවිරිදි කාන්තාවකගෙන් රුපියල් 20000ක මුදලක් ගෙන දෙහි හිර කිරීමේ සිද්ධියක් පිළිබද  වාර්තා වෙනවා.

කට්ටඩියා විසින් දෙහි හිර කිරීම නිසා රෝගාතුරවූ කාන්තාව පසුව රෝහලට රැුගෙන ගොස් ඇති අතර එහිදී අදාළ කාන්තාවගේ ජනනේන්ද්‍රයෙන් දෙහි ගෙඩි දෙකක් ඉවත් කළ බව වෛද්‍යවරු ප‍්‍රකාශ කර සිටිති.

සිද්ධිය පිළිබඳ විමර්ශන තව දුරටත් සිදු වෙමින් පවතින බව ආරංචිමාර්ග සඳහන් කරයි.


No comments