Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මාලිංග ආයෙත් සෙල්ලම් කරන්නෑ ලූ

ප සුගිය දා අරවින්ද ද සිල්වා තමා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයට පිළිතුරක් ලෙස ලසිත් මාලිංග කියා සිටින්නේ අරවින්ද ද සිල්වා මාධ්‍යවේදීන් ඉදිරිපිට ...

සුගිය දා අරවින්ද ද සිල්වා තමා සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයට පිළිතුරක් ලෙස ලසිත් මාලිංග කියා සිටින්නේ අරවින්ද ද සිල්වා මාධ්‍යවේදීන් ඉදිරිපිට ප‍්‍රකාශ කර ඇත්තේ අසත්‍යයක් බවත් තමන් කිසිම අවස්ථාවක ඒ මහතා සමග ඊමේල් ගනුදෙනු නොකළ බවත්ය.

තමන් රට වෙනුවෙන් වසර 12ක් ක‍්‍රීඩා කළ බවත් මිනිස්සුන්ට අතීතය අමතකව ගොස් ඇති බවත් අනෙකුත් ක‍්‍රීඩකයින්ව අයි.පී.එල්. කණ්ඩායම් මිලදී නොගැනීම සම්බන්ධයෙන් තමාට කිසිවක් කළ නොහැකි බවත් මාලිංග කියා ඇති අතර  වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ තමන් මේ වනවිට ක‍්‍රිකට්වලින් ඉවත්වී ඇති බවකි.


No comments