Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සොනාලි එහෙම කරයි කියලා මම හිතුවෙ නෑ - ගයන්ත

ර වුම් කඩෙන් වැඩ දාපු ගයන්ත මේ දවස්වල ඉන්නෙ ‘මෝදුවෙලා සඳ..’ ත් එක්ක කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඉතින් ඒ කොහොම වුණත් ගයන්ත නම් ඉන්නෙ...


වුම් කඩෙන් වැඩ දාපු ගයන්ත මේ දවස්වල ඉන්නෙ ‘මෝදුවෙලා සඳ..’ ත් එක්ක කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

ඉතින් ඒ කොහොම වුණත් ගයන්ත නම් ඉන්නෙ මේ දවස්වල සතුටින්. ඒකට හේතුව ‘මෝදුවෙලා සඳ’ට ලැබෙන ප‍්‍රතිචාර නිසා.

ගයන්තම කියන විදිහට ‘මෝදුවෙලා සඳ’ ගීතය ජනප‍්‍රිය වෙන්න එහි රූප රචනාවට රංගනයෙන් දායක වුණු සොනාලි ෆොන්සේකාගෙ රංගනයත් බලපෑවලූ.

 සොනාලි වෙල්වල බැහැගෙන, මඩ නාගෙන ඒතරම් දක්ෂ විදිහට රඟපායි කියලා ගයන්ත හිතුවෙ නෑලූ. ඒත් ඒ දේ උපරිමයෙන් සොනාලි කරපු නිසා සින්දුව ජනප‍්‍රිය වීමේ ගෞරවය සොනාලිටත් අයිතියි කියලා තමයි ගයන්ත නම් කියන්නෙ.

No comments