Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇඞ් එකක් නෙමෙයි

ම ධූෂා රාමසිංහ කියන්නෙ පහුගිය කාලෙ යහපාලනය වෙනුවෙන් ප‍්‍රචාරක දැන්වීම්වල පෙනී හිටපු කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න  ඕන නෑනේ. ඔන්න ඉතින් යහ...


ධූෂා රාමසිංහ කියන්නෙ පහුගිය කාලෙ යහපාලනය වෙනුවෙන් ප‍්‍රචාරක දැන්වීම්වල පෙනී හිටපු කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න  ඕන නෑනේ. ඔන්න ඉතින් යහපාලනය එක්ක හරි හරියට වැඩකරපු මධූෂා අනිත් හැම වැඩක්ම පස්සට දාලා, එක්සත් ජාතික පක්ෂයෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට ඇවිත් එයාටත්  ඕන කියනවනේ සමාජයට සේවයක් කරන්න.

No comments