Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඇමෙරිකාව හා චීනය මිතුරු වෙති

ප සුගිය සති කිහිපය තුළ උතුරු කොරියාව හයිඩ‍්‍රජන් බෝම්බයක් හා මිසයිල කිහිපයක් අත්හදා බලන ලදි. ඒ හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවස...


සුගිය සති කිහිපය තුළ උතුරු කොරියාව හයිඩ‍්‍රජන් බෝම්බයක් හා මිසයිල කිහිපයක් අත්හදා බලන ලදි. ඒ හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසා සිටියේ උතුරු කොරියාව තව දුරටත් මිසයිල අත්හදා බැලීම නතර කිරීම සඳහා චීනයත් ඇමෙරිකාවත් එක්ව වැඩ පිළිවෙලක් දියත් කළ යුතු බවයි.
එහි එක් පියවරක් ලෙස පසුගිය බ‍්‍රහස්පතින්දා වොෂින්ග්ටන්හි පැවති න්‍යෂ්ටික සමුළුවක් අතරතුර ඇමෙරිකානු ජනාධිපතිවරයා හා චීන ජනාධිපතිවරයා අතර හමුවක් ද සිදුවුණි. කෙසේ වුවද එයට පැය කිහිපයකට පසු දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියාව තවත් මිසයිලයක් නිකුත් කර ඇති බවකි.

No comments