දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 110ක සිද්ධියට සම්බන්ධ ලාංකිකයකු අද අලුයම පොලිසියේ මත්ද්‍රව්‍ය වැටලීම් අංශය විසින් අත්අඩංගුවට ග...
දෙහිවල ආසිරි පෙදෙසේ පදිංචිකරුවකු වන ඔහු, අද අලුයම ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙද්දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැණිනි.
මෙම සිදුවීමට සම්බන්ධ විදේශීය සැකකරුවන් 14දෙනෙක් දැනටම පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
No comments