එළැඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරේ සංවිධානය කෙරෙන වැඩසටහන්වලදී ධර්ම දේශනා සහ භක්ති ගීත ගායනා කිරීම් දෙමළ භාෂාවෙන් සිදු කිරීමට කටයුතු ය...
එළැඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරේ සංවිධානය කෙරෙන වැඩසටහන්වලදී ධර්ම දේශනා සහ භක්ති ගීත ගායනා කිරීම් දෙමළ භාෂාවෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා ප‍්‍රකාශ කරයි.
ඒ සඳහා සියලූ ආගමික නායකයින් ආශිර්වාදය තමන් වෙත ලැබී ඇතැයිද ඒ මහතා කියා සිටියේය.
වීඩියෝව පහතින්...
No comments