Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නිපුනිකාගෙ රඟපෑම් ඉවරයි

කෙ ටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත්වුණු නිපුනිකා හේවාගමගේ රංගනයෙන් ඉවත්වෙන්න තීරණය කරලා කියලා වාර්තා වුණා. එයා එහෙම තීරණය කරලා තියෙන්නෙ...


කෙටි කාලයක් තුළ ජනපි‍්‍රයත්වයට පත්වුණු නිපුනිකා හේවාගමගේ රංගනයෙන් ඉවත්වෙන්න තීරණය කරලා කියලා වාර්තා වුණා.

එයා එහෙම තීරණය කරලා තියෙන්නෙ, වෙන හේතුවක් නිසා නෙවෙයි, එයාට හොඳ ජොබ් එකක් හම්බවෙලා තියෙන නිසා කියලයි ආරංචිය.

නිපුනිකාට ඔක්කොටම වැඩියෙ දැන් ජොබ් එක වටිනවලූ. මොනවා වුණත් ක්ෂේත‍්‍රයට අහිමි වෙන්නෙ දක්ෂ රංගන ශිල්පිනියක කියලා තමයි අපට නම් කියන්න තියෙන්නෙ.

No comments