Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඒඞ්ස්වලට වඩා ගොසිප් භයානකයි

  කු ලියාපිටියෙ දරුවා ගැන ආරංචි වුණ වෙලාවේ ඉදන් සේමිණීට ලොකු වුවමනාවක් තිබුණලූ ඒ දරුවව බලලා උදව්වක් කරන්න. එහෙම හිතලා එයා කාටත් හොරෙන් ක...


 කුලියාපිටියෙ දරුවා ගැන ආරංචි වුණ වෙලාවේ ඉදන් සේමිණීට ලොකු වුවමනාවක් තිබුණලූ ඒ දරුවව බලලා උදව්වක් කරන්න. එහෙම හිතලා එයා කාටත් හොරෙන් කුලියාපිටි යන්න පිටත් වෙලා.

ඒත් ඉතින් සැමියගෙ ඉල්ලීම නිසා එයාට මඟදි හැරෙන්නත් සිද්ධ වුණා කියලයි ආරංචිය. එහෙම වුණේ සේමිණීටත් ඒඞ්ස් කියලා කටකතා හැදෙයි කියන බයටලූ.

No comments