Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පොලිස් ලොකු පුටුව කාටද? තීරණය අද

පො ලිස්පතිවරයෙකු පත්කර ගැනීම සඳහා අද (18) පස්වරුවේ ව්‍යවස්ථාදායක සභාව රැුස්වීමට නියමිත බව වාර්තා වෙනවා. මේවන විට පොලිස්පති ධුරය සඳහා එස...


පොලිස්පතිවරයෙකු පත්කර ගැනීම සඳහා අද (18) පස්වරුවේ ව්‍යවස්ථාදායක සභාව රැුස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

මේවන විට පොලිස්පති ධුරය සඳහා එස්.එම්. වික‍්‍රමසිංහ, පූජිත ජයසුන්දර, චන්දන වික‍්‍රමරත්න යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනාගේම නම් යෝජනා වී ඇති අතර ඔවුන් අද පාර්ලිමේනතුවේදී රැුස්වන ව්‍යවස්ථාදායක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

කෙසේවුවද පොලිස්පතිවරයෙකු පත්කර ගැනීම සඳහා මෙවැනි ක‍්‍රියා පටිපාටියක් අනුගමනය කරන පළමු අවස්ථාව මෙයයි.

No comments