Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අංගොඩින් සොයාගත් අභිරහස් සත්ත්වයා ආවේ පිටසක්වළින් ද? (VIDEO)

දු ර්වල තත්ත්වයේ සිටි හඳුනා නොගත් සත්ත්වයෙකු පිළිබඳ තොරතුරක් පසුගිය දා අංගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මේ වන විට එම හඳුනා නොගත් සත්ත්වයා පිළ...

දුර්වල තත්ත්වයේ සිටි හඳුනා නොගත් සත්ත්වයෙකු පිළිබඳ තොරතුරක් පසුගිය දා අංගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මේ වන විට එම හඳුනා නොගත් සත්ත්වයා පිළිබඳ විවිධ මත පළ වෙනවා.
මෙම හඳුනා නොගත් සත්ත්වයා මනඃකල්පිත සත්ත්වයෙකු ලෙස සැලකෙන ‘චුපකබ්රා’ නමැති සත්ත්වයාට බෙහෙවින් සමාන බවයි ඇතැමුන් පවසන්නේ. එහෙත් බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ මෙම සත්ත්වයා වෙනත් ලෝකයකින් පැමිණ ඇති  බවයි.

වීඩියෝව පහතින්... 



No comments