Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ග‍්‍රාම නිලධාරීවරු සාම විනිසුරන් වෙති

දිවයිනේ සියලූම ග‍්‍රාම නිලධාරින් නිල බලයෙන් සාම විනිසුරුවන් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.  ඒ අනුව දිවයින පුරා විසිරී සිටින පහළොස්දහසකට...

දිවයිනේ සියලූම ග‍්‍රාම නිලධාරින් නිල බලයෙන් සාම විනිසුරුවන් බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.

 ඒ අනුව දිවයින පුරා විසිරී සිටින පහළොස්දහසකට ආසන්න ග‍්‍රාම නිලධාරීවරු සාම විනිසුරුවන් බවට පත් වෙති.

අධිකරණ අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව පළමු වරට දිස්ත‍්‍රික් 25 නියෝජනය වන පරිදි ග‍්‍රාම නිලධාරීවරුන් 100 දෙනෙකු සඳහා එළඹෙන 07 වැනි දා අරලියගහ මන්දිරයේදී අදාළ පත්වීම් පිරිනැමීමට නියමිතය.

No comments