Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජාතික අධ්‍යාපන පීඨවලට බඳවා ගැනීම් වැඩි කෙරේ

ජාතික අධ්‍යාපන පීඨවල එක් අධ්‍යයන වර්ෂයක් සඳහා බඳවා ගන්නා ගුරු සිසුන් ප‍්‍රමාණය ඉදිරි වසර තුන ඇතුළත 6200 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් ස...

ජාතික අධ්‍යාපන පීඨවල එක් අධ්‍යයන වර්ෂයක් සඳහා බඳවා ගන්නා ගුරු සිසුන් ප‍්‍රමාණය ඉදිරි වසර තුන ඇතුළත 6200 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නව පත්වීම්ලාභී ගුරුවරුන්ගේ සේවා පහසුවත් පීඩනයකින් තොරව සිය රාජකාරි කරගෙන යාම සඳහාත් දුෂ්කර ප‍්‍රදේශවල ගුරු අවශ්‍යතා සම්පූර්ණ කිරීමත් අරමුණු කර ගනිමින් මෙම බඳවා ගැනීම් සිදු කරන බව  අමාත්‍යාංය සඳහන් කරයි.
මේ වන විටත් ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් අදාළ තොරතුරු එක්රැුස් කරමින් පවතී.

No comments