Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පොලිස්පති තරගෙට නම් දීපු දෙන්නෙක් අරලියගහ මන්දිරේ

පො ලිස්පති ධුරය සඳහා නම් යෝජනා වී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් දෙදෙනෙකු වන එස්.එම්. වික‍්‍රමසිංහ මහතා සහ පූජිත ජයසුන්දර මහතා අරලියගහ මන්...


පොලිස්පති ධුරය සඳහා නම් යෝජනා වී සිටින ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරුන් දෙදෙනෙකු වන එස්.එම්. වික‍්‍රමසිංහ මහතා සහ පූජිත ජයසුන්දර මහතා අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍යවරයා හමුවී ඇතැයි වාර්තා වෙනවා.

ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් එසේ ගොස් ඇත්තේ අලූත් අවුරුද්ද වෙනුවෙන් අග‍්‍රාමාත්‍යවරයාට සුබ පැතීම සඳහායි.

No comments