Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ඉක්වදෝරයේ භූමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට (VIDEO)

ඉක්වදෝරයේ ඊයේ ඇති වූ භූමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 262ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. එය ඉදිරියේදී මීටත් වඩා ඉහළ අගයක් ගනු ඇතැයි වි...

ඉක්වදෝරයේ ඊයේ ඇති වූ භූමි කම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 262ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා. එය ඉදිරියේදී මීටත් වඩා ඉහළ අගයක් ගනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. කෙසේ වුවද මේ වන විට අනතුරින් පීඩාවට පත් සංඛ්‍යාව 2500ක් බවයි එරට බලධාරින් පෙන්වා දෙන්නේ. 


No comments