Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පොලිස්පති ගෙදර යයි - වික‍්‍රමසිංහ වැඩබලයි

පො ලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද(11) විශ‍්‍රාම යාමට තීරණය කර ඇති බැවින් වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්...

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද(11) විශ‍්‍රාම යාමට තීරණය කර ඇති බැවින් වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික‍්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව මගින් නව පොලිස්පතිවරයෙකු පත් කර ගන්නා තෙක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස එස්.එම්. වික‍්‍රමසිංහ මහතාට කටයුතු කිරීමට සිදුවනු ඇත.

No comments