Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

මහින්ද කොහේවත් නොයන බව දිව්රා කියයි

ක වුරු කුමන කතන්දර කිව්වත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දමා තමන් නොයන බවට පාක්ෂිකයින් පිරිසක් හමුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද...


වුරු කුමන කතන්දර කිව්වත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර දමා තමන් නොයන බවට පාක්ෂිකයින් පිරිසක් හමුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිව්රා පොරොන්දු වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග ස`දහන් කරනවා.

තමා දේශපාලනය කරන්නේ ප‍්‍රතිපත්තියක් ඇතුව බවත් තමා සම්බන්ධයෙන් බලාපොරොත්තු තබා සිටින ජනතාවගේ බලාපොරොත්තු තමන් කිසි දිනෙක බිද නොදමන බවද හිටපු ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත.

No comments