Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අවුකන පිළිමයේ මීවද කඩන්න ගිය අයෙක් මරුට

ක ළුතර, මතුගම ප‍්‍රදේශයේ ඉඳිකළ අවුකන පිළිම වහන්සේගේ පිළිසකර කිරීමක් සඳහා ගිය පුද්ගලයෙකු පිළිමයේ ඉහළ සිට ඇද වැටී මිය ගොස් ඇතැයි වාර්තා වෙන...


ළුතර, මතුගම ප‍්‍රදේශයේ ඉඳිකළ අවුකන පිළිම වහන්සේගේ පිළිසකර කිරීමක් සඳහා ගිය පුද්ගලයෙකු පිළිමයේ ඉහළ සිට ඇද වැටී මිය ගොස් ඇතැයි වාර්තා වෙනවා.

මෙස් මිය ගොස් ඇත්තේ පිළිමයේ බැඳි මීවද කඩා ඉවත් කිරීම සඳහා ගෙන් වූ ආදිවාසී පුද්ගලයෙකු බවයි සඳහන් වෙන්නේ.

ලබන 23 වැනි දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පිළිමය විවෘත කිරීමටද නියමිතව ඇත.

No comments