Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නරක් වූ මළසිරුරක් කරාපිටියෙන් සොයාගැනේ

දින කිහිපයක් පැරණි, දැඩි ලෙස හානි වූ පුද්ගල මළ සිරුරක් වඳුරඹ, ඌරල පහල කුමාරගේ වත්ත ප්‍රදේශයේ තිබි වඳුරඹ පොලීසිය විසින් ඊයේ සොයාගැනිනි. එසේ...

දින කිහිපයක් පැරණි, දැඩි ලෙස හානි වූ පුද්ගල මළ සිරුරක් වඳුරඹ, ඌරල පහල කුමාරගේ වත්ත ප්‍රදේශයේ තිබි වඳුරඹ පොලීසිය විසින් ඊයේ සොයාගැනිනි.

එසේ මරණයට පත් ව ඇත්තේ හපුගොඩ ආරච්චි කම්කානම්ගේ සල්මන් නමැති 70 හැවිරිදි පුද්ගලයා බවට හඳුනාගෙන ඇත.

ඔහු වඳුරඹ ප්‍රදේශයේ ඉඩමක ආරක්ෂක කටයුතු සඳහා, එම ඉඩමේ පිහිටි නිවසක තනි ව නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකි.

දේහය සොයා ගන්නා විටත් සතුන් විසින් එයට හානි කර තිබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යනු ලැබී ය.
දින කිහිපයක් පැරණි මළ සිරුරක් හමුවෙයි 

No comments