Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

උතුරේ ත‍්‍රස්තවාදී කතා බොරු - විපක්ෂ නායක

යා පනය චාවකච්චේරිය ප‍්‍රදේශයෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත...

යාපනය චාවකච්චේරිය ප‍්‍රදේශයෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කර ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක‍්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ප‍්‍රකාශ කරයි.

යළිත් වරක් රටේ ජාතික ආරක්ෂාවට හා ජාතික සමගියට තර්ජනයක් ඇතිවීමට කිසිවිටෙක ඉඩ නොතැබිය යුතු බවත් ඔහු කියා සිටී.

උතුරේ ජනතාව ත‍්‍රස්තවාදයට අකැමැති බවත් මෙවැනි ක‍්‍රියා හේතුවෙන් දකුණේ හා උතුරේ ජනතාවගේ සමගිය බිඳ වැටෙන බවත් උතුරේ
ත‍්‍රස්තවාදය හිස ඔසවන බවට ගෙන යන කතා අසත්‍ය ඒවා බවත් ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.

No comments