Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘පොඩි ප‍්‍රශ්නයක්...’ අයර්ලන්තයේ දී අනුර කියයි - රහසිගත වීඩියෝවක් එළියට (VIDEO)

ඊයේ රාත‍්‍රියේ අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යම් පුද්ගලයෙකු හා කරන සාකච්ඡුාවක වීඩියෝ ...


ඊයේ රාත‍්‍රියේ අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළේ දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යම් පුද්ගලයෙකු හා කරන සාකච්ඡුාවක වීඩියෝ පටයක් අන්තර්ජාලයට මුදා හැර ඇත.
එහි ඇතැම් තැනෙක ‘පොඩි ප‍්‍රශ්නයක්... ගමනක් ඇවිත් ඉන්නේ ’ යනුවෙන් වන ස`දහනක් ද වෙයි.

වීඩියෝව පහළින්...



No comments