Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පළමුවරට ශාරුක් ර`ගපාන සිංහල සිංදුව මෙන්න (VIDEO)

සු පිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ගේ අලූත්ම චිත‍්‍රපටය වන ෆෑන් චිත‍්‍රපටයේ ගීතයක් යෂ් රාජ් ෆිල්ම්ස් සමාගම සිංහලට පරිවර්තනය කරලා ඔන්න අන්තර...


සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ගේ අලූත්ම චිත‍්‍රපටය වන ෆෑන් චිත‍්‍රපටයේ ගීතයක් යෂ් රාජ් ෆිල්ම්ස් සමාගම සිංහලට පරිවර්තනය කරලා ඔන්න අන්තර්ජාලයට මුදා හැරලා. සිංහල සිංදුවෙ ගායකයා ඉන්ෆාස් නූර්දීන්. ඒක නම් කරලා තියෙන්නෙ ලොකුම ෆෑන් කියලා.
ආරංචියෙ හැටියට නම් ෆැන් චිත‍්‍රපටයෙ ගීත භාෂාවන් කිහිපයකටම පරිවර්තනය වෙලාලූ.


No comments