Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ජල ගැලීම් නිසා ලක්ෂ 2ක් අවතැන් - මරණ 11යි - අතුරුදන් වීම් 08යි

අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් මේවන විට පුද්ගල මරණ 11ක් වාර්තාවී ඇති අතර තවත් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්...


අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් මේවන විට පුද්ගල මරණ 11ක් වාර්තාවී ඇති අතර තවත් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම 200,000කට අධික පිරිසක් අපදා බලපෑමට ලක්වී ඇති අතර මේවන විටත් 136,466ක් අවතැන් වී ඇතැයිද ස`දහන්. කෙසේවුවද අවතැන් වූ පිරිස් ස`දහා අවශ්‍ය ආහාරපාන ඇතුළු පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇති බව රජය පවසනවා.

එමෙන්ම අයහපත් කාලගුණික තත්ත්වයත් සමග වසංගත රෝග පැතිරයාමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ අනතුරු අ`ගවනවා.



No comments