Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

එස්. බී. අගමැති වෙන්න ගහපු ගැටේ ලීක් වෙයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් ශ‍්‍රීලනිප ආණ්ඩුවක් නිර්මාණය කර අගමැ...


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සම්බන්ධ කර ගනිමින් ශ‍්‍රීලනිප ආණ්ඩුවක් නිර්මාණය කර අගමැති ධුරය එස්.බී. දිසානායක මහතා ලබා ගැනීමේ සැලසුම් සහගත සාකච්ඡුාවක් මේදිනවල සිදුවෙමින් පවතින බව වාර්තා වෙනවා.

පසුගිය දින කිහිපය පුරා කළින් සැලසුම් කරගත් යම් යම් ස්ථානවල ඇතැම් පාර්ශ්වයන් සමග සාකච්ඡුා වට කිහිපයක්ම සිදුකර ඇති බවද ස`දහන්.

No comments