Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අප්පච්චි බලන්න කිරුළපන නොගිහින් ග‍යේෂා ගාල්ලේ ගියේ ඇයි?

 කාලයක් ඒ කිව්වේ මහින්ද රාජපක්ෂ ජනපති පුටුවේ හිටපු කාලේ අප්පච්චි වෙනුවෙන් පණ වුණත් දෙනවා කිව්ව ගයේෂා පෙරේරා ඊයේ මැයි දිනයේදී අප්පච්චි බලන...

 කාලයක් ඒ කිව්වේ මහින්ද රාජපක්ෂ ජනපති පුටුවේ හිටපු කාලේ අප්පච්චි වෙනුවෙන් පණ වුණත් දෙනවා කිව්ව ගයේෂා පෙරේරා ඊයේ මැයි දිනයේදී අප්පච්චි බලන්න කිරුළුපනේ නම් ගියේ නෑ.

ගයේෂා මැයි දිනය සමරන්න දෙහිවල බල ප්‍රදේශයේ ජනතාවත් එක්ක ගාල්ලේ සමනළ ක්‍රීඩාංගනයට නම් ඇවිත් තිබුණා.

ඒ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගී වුණු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිල මැයි රැලිය එක්ක එකතු වෙන්න.

ගයේෂාත් අප්පච්චි මළා කියලා හිතලද?එක්කො ග‍යේෂාට පැත්ත මාරු වෙලා එහෙම නැත්නම් පැත්ත මාරු කරලා කියලයි ගයේෂා ගාල්ලේ ඉන්නව දැක්ක අය කතා වුණේ.හැබැයි ගයේෂා මොනා කළත් නිකරුණේ මොනවත් කරයි කියලා හිතන්න අමාරුයි.මීයක් කඩන්නේ අත ලෙව කන්නම නෙවෙයි නේ නේද? 



No comments