Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

වැඩිම සෙනඟ කැම්බල් පිටියට ද?

ඊයේ පැවැත්වුණු ප්‍රධාන පක්ෂයන්හි මැයි රැළි සඳහා සහභාගී වූ සෙනඟ ප්‍රමාණය මේ වන විට ගණන් බලා ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව එජාපය කැම්බල් පි...


ඊයේ පැවැත්වුණු ප්‍රධාන පක්ෂයන්හි මැයි රැළි සඳහා සහභාගී වූ සෙනඟ ප්‍රමාණය මේ වන විට ගණන් බලා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එජාපය කැම්බල් පිටියේ පැවැත්වූ මැයි රැළියට 75000 ක් පමණ පැමිණ ඇති බවත් ගාල්ලේ සමනළ ක්‍රිඩාංගනයේ පැවති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නිල රැලියට 40000 ක ප්‍රමාණයකුත් ඒකාබද්ධ විපක්ෂය කිරුළුපනේ පැවත්වූ රැළියට 15000 ක ජනතාවක් සහභාගී වී ඇති බවටත් ගණන් බලා ඇති බව කියැවේ.

No comments