Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

අම්මා ගැන මතක් වුණු අපේ තරු මෙන්න

අම්මාගේ ගුණ අම්මාගේ ආදරය අවුරුද්දේ එක දවසකට විතරක් සීමා කරන්න බෑ තමයි. ඒත් හැල්මේ ජීවිත තරඟයත් එක්ක දුවන මිනිස්සුන්ට අම්මා ගැන මතක් වෙන ...

අම්මාගේ ගුණ අම්මාගේ ආදරය අවුරුද්දේ එක දවසකට විතරක් සීමා කරන්න බෑ තමයි. ඒත් හැල්මේ ජීවිත තරඟයත් එක්ක දුවන මිනිස්සුන්ට අම්මා ගැන මතක් වෙන එක දවසක් හරි තියෙනවා නම් ලොකු දෙයක්.

අද අම්මාවරුන්ගේ දවසේ හැමෝටම නැතත් අපේ තරු කිහිපයකටත් අම්මා මතක් වුණා.

ඒ කීප දෙනා ෆේස්බුක් ට්විටර් ගිණුම් වලට අම්මා එක්ක ඉන්න ෆොටෝ එකක් දාලා අම්මාගේ ආදරය මතක් කළේ මෙහෙමයි.


No comments