අද අම්මාවරුන්ගේ දවස.මුළු ලෝකෙම අම්මාගේ සෙනෙහසට ආදරයට ගෞරව කරන්න පෙළ ගැහුණා. ලෝක මව්වරුන්ගේ දිනය සමරන අද දවසේ බොලිවුඩ් තරු තමන්ගේ අ...
අද අම්මාවරුන්ගේ දවස.මුළු ලෝකෙම අම්මාගේ සෙනෙහසට ආදරයට ගෞරව කරන්න පෙළ ගැහුණා.
ලෝක මව්වරුන්ගේ දිනය සමරන අද දවසේ බොලිවුඩ් තරු තමන්ගේ අම්මා ගාව ඉන්නත් අම්මා එක්ක ගත්තු ඡායාරුප ෆේස්බුක් ට්විටර් ගිණුම් වලට එකතු කරන්නත් අමතක කළේ නෑ.
No comments