Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාර්ලිමෙන්තුවේ ගුටි ඇනගත් අයට මන්ත‍්‍රීධුර නැති කරනවලූ

ඊ යේ (03) පස්වරුවේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ගැටුම්කාරී ලෙස හැසිරුණු  ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ශ‍්‍රීලනිපය විසින් විනය ක‍්‍රි...


යේ (03) පස්වරුවේ පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ගැටුම්කාරී ලෙස හැසිරුණු  ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ශ‍්‍රීලනිපය විසින් විනය ක‍්‍රියාමාර්ග ගතහොත් සිද්ධියට සම්බන්ධ මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර පවා අහිමි වීමේ අවධානමක් ඇතැයි ශ‍්‍රී ලනිප භාණ්ඩාගාරික ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.

සිද්ධියට සම්බන්ධ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක‍්‍රියාමාර්ග ගැනීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ පක්ෂයට බවත් එහිදී මන්ත‍්‍රීවරුන් ශ‍්‍රීලනිපයෙන් ඉවත් කිරීමේ බලයද පක්ෂය සතු බවත් ඇමැතිවරයා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කර ඇත.

No comments