Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පරිපූරක ඇස්තමේන්තු ප‍්‍රශ්නය ඇති වුණේ පත්තිනි චිත‍්‍රපටය නිසාලූ

පසුගිය දා සම්මත බවට ප‍්‍රකාශවූ පරිපූරක ඇස්තමේන්තුවක් පිළිබ`ද පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇති විය. එයට හේතුව වූයේ අදාළ අවස්ථා...

පසුගිය දා සම්මත බවට ප‍්‍රකාශවූ පරිපූරක ඇස්තමේන්තුවක් පිළිබ`ද පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇති විය. එයට හේතුව වූයේ අදාළ අවස්ථාවේ ජන්දය ලබා දීම ස`දහා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු සභාගර්භයේ නොසිටීමයි.

එහෙත් පසුව වාර්තා වූයේ ආණ්ඩු පක්ෂ ඇතැම් මැති ඇමැතිවරු ඒ අවස්ථාව වන විට නියොජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ මෑණියන් නිෂ්පාදනය කරන පත්තිනි චිත‍්‍රපටය බැලීමට ගොස් සිටි බවකි.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්

No comments