Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

හෙට රජයේ නිවාඩු දිනයක් නෙවෙයි

ලෝක කම්කරු දිනය ලෙස සැලකෙන මැයි 01 වෙනිදා මෙවර ඉරිදා දිනයට යෙදී තිබීම නිසා ඒ වෙනුවට සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරාවි...


ලෝක කම්කරු දිනය ලෙස සැලකෙන මැයි 01 වෙනිදා මෙවර ඉරිදා දිනයට යෙදී තිබීම නිසා ඒ වෙනුවට සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරාවි යැයි සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්ය සේවකයන්  මේ වන විටත් දෙගිඩියාවකින් පසු වුවත් හෙට 02 දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවයි පැවසෙන්නේ. 

ඒ පිළිබඳ මාධ්ය කළ විමසීමක දී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළ ඇත්තේ හෙට දිනය රජයේ නිවාඩු දිනයක් නොවන බවයි. එළඹෙන වෙසක් පොහොය ද සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල යෙදී තිබීම නිසා එම නිවාඩුව සඳුදාට ලබා දීමට සිදුව ඇති නිසා මෙම නිවාඩුව ලබා දිය නොහැකි බවයි ඔහු පවසා ඇත්තේ.

No comments