Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

නටාෂයි අශ්වයෙකුයි ගත්තු සෙල්ෆිය මෙන්න

පහු ගිය දවසක නටාෂා රත්නායක නුවර එළිය තුරඟ තරඟ පිටියෙදි අති විශේෂ සෙල්ෆියක් අරන්.ඒ අශ්වයෙක් එක්ක. නටාෂාට මේ අශ්ව සෙල්ෆිය ගැන අදහස ආවේ...


පහු ගිය දවසක නටාෂා රත්නායක නුවර එළිය තුරඟ තරඟ පිටියෙදි අති විශේෂ සෙල්ෆියක් අරන්.ඒ අශ්වයෙක් එක්ක.

නටාෂාට මේ අශ්ව සෙල්ෆිය ගැන අදහස ආවේ තුරඟ තරඟ පිටියේ පැවත්වුණු තුරඟ තරඟය අවසානයේ පැවැත්වුණු සංගීත ප්‍රසන්ගයකට සහභාගී වී සිටි අතරතුරේදී.

ඉංග්‍රීසී ගායිකාවක ලෙස අන්තර්ජාතික ගායන ක්ෂේත්‍රයේ නැගී එන ගායිකාවක වන නටාෂා තුරඟ තරඟ පිටියේදී අශ්වයන් එක්ක සෙල්ෆි ගහන්න විතරක් නෙවෙයි ඇගේ රසිකාවියන් එක්කත් සෙලි ගහලා ඔවුන්ව සතුටු කරන්න අමතක කළේ නෑ.



No comments