Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

ගංවතුර ක‍්‍රමයෙන් අඩු වෙයි - කැලණි ගෙ`ග් ජල මට්ටමත් පහළට

කැලණි ගෙ`ග් ජල මට්ටම මේ වන අඩුවෙමින් පවතිනවා. නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (20) පස්වරුව වෙන කොට 7.2ක් දක්වා අඩුවෙලා තිබ...


කැලණි ගෙ`ග් ජල මට්ටම මේ වන අඩුවෙමින් පවතිනවා.

නාගලගම්වීදිය ජල මාපකයට අනුව එහි ජල මට්ටම ඊයේ (20) පස්වරුව වෙන කොට 7.2ක් දක්වා අඩුවෙලා තිබුණා.

හංවැල්ල සහ ග්ලේන්කෝස් ජල මාපකවලට අනුවත් මේ වන විට කැලණි ගෙ`ග් ජල මට්ටම අඩු වෙමින් පවතිනවා.

ඒවගේම කළු ගෙ`ග් ජල මට්ටම ද ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.

මේ හේතුවෙන් ගංවතුර තත්ත්වය පහව යමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

No comments