Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

පාලිතයි ප්‍රසන්නයි බඩුත් එක්කම මාට්ටු

පසු ගිය දා උත්තරීතර සභා ගර්භය තුළ ඇතිවූ උණුසුම් කාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට පත්කරන ලද කමිටුව අදාළ සීසීටීවී දර්ශන ඇසුරෙන් එම ග...

පසු ගිය දා උත්තරීතර සභා ගර්භය තුළ ඇතිවූ උණුසුම් කාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරිමට පත්කරන ලද කමිටුව අදාළ සීසීටීවී දර්ශන ඇසුරෙන් එම ගැටුමට මුල් වූ මන්ත්‍රීවරුන් හඳුනාගෙන ගෙන තිබේ.

පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණවීරත් මෙසේ අශෝභන ලෙස සභාගර්භය තුළ හැසිරී ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු තිදෙනෙක් ගැටුමට මුල්පුරා ඇති බවයි කමිටුව සඳහන් කළේ. 

 ඔවුන් දෙදෙනාට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටත්  ඒකාබද්ධය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන,බන්දුල ගුණවර්ධන,පියල් නිශාන්ත යන මන්ත්‍රීවරුන්ට තරයේ අවවාද කිරීමටත් යන බව වාර්තා වෙයි.කෙසේ වෙතත් මෙහි වගකීම සිද්ධියට සම්බන්ධ සියලුම දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වල නායකයින් විසින් ගත යුතු බව කමිටුව දන්වා තිබේ.

No comments