Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

TNA අවුල නිසා සංගරීලා වෙන් වෙයි

දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාවගේ ගැටලූ සදහා විසදුම් නොමැති හෙයින් ජනතා ගැටලූ විසදීම සදහා දෙමළ ජාතික පෙරමුණ නමින් නව සංවිධානයක් බිහික...


දෙමළ ජාතික සන්ධානය මගින් දෙමළ ජනතාවගේ ගැටලූ සදහා විසදුම් නොමැති හෙයින් ජනතා ගැටලූ විසදීම සදහා දෙමළ ජාතික පෙරමුණ නමින් නව සංවිධානයක් බිහිකිරීමට කටයුතු කරන බව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

ආනන්ද සංගරී මහතා කියා සිටින්නේ අදාළ කටයුත්ත සම්බන්ධයෙන් මේ වන විට ඊ.පී.ඞී.පී. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද, හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රභා ගනේෂන් ඇතුළු පක්ෂ 10ක පමණ නායකයන් සමග සාකච්ඡුා පවත්වා ඇති බවයි.

No comments