Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

‘ඇයි අපිට හෝටල්වල ඉන්න බැරිද?’ - අනුර ආයෙත් ඇවිළෙයි

පසුගිය දා තමන් පිළිබ`ද සිදු වූ විවේචන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පුවත්පතකට කරුණු දක්වා තිබුණි. එහි...


පසුගිය දා තමන් පිළිබ`ද සිදු වූ විවේචන සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පුවත්පතකට කරුණු දක්වා තිබුණි.

එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ තමන් අයර්ලන්ත සංචාරයක නිරත වුණේ මධ්‍යම කාරක සභාව දැනුවත්ව බවයි. එමෙන්ම මාසයක පමණ කාලයක් එහි රැුදී සිටියේ පක්ෂය ගොඩ නැගීමේ මූලික කටයුතු සිදුකළ නිසා යැයි ද ඔහු පවසා ඇත.

වමේ ව්‍යාපාරයක සියලූ දේශපාලන තීන්දු තීරණ මාධ්‍යයට හෙළිකළ යුතු නොවන බවත් හෝටල්වල නැවතීම ඊට අදාළ කටයුතු සිදුකිරීම ජවිපෙට තහනම් නැතැයිද ඔහු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

No comments