Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සජින් නිසා පූජිතත් කුජීත වෙයි

¥ෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මේවන විටත් මෛත‍්‍රීපාල සිරිසේන පිලේ ප‍්‍රබල සාමාජිකයෙකු බවට පත්ව සිටින සිජින් වාස් ගුණවර්ධන මහතාට ප‍...


¥ෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මේවන විටත් මෛත‍්‍රීපාල සිරිසේන පිලේ ප‍්‍රබල සාමාජිකයෙකු බවට පත්ව සිටින සිජින් වාස් ගුණවර්ධන මහතාට ප‍්‍රභූ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වෙනවා.

මන්ත‍්‍රී ධුරය අහිමි අයෙකුට ප‍්‍රභූ ආරක්ෂාව ලබා දීම යුක්ති සහගත නොවන තත්ත්වයක් තුළ ඒ ස`දහා පොලිස්පතිවරයාට නියෝග ලබා දුන්නේ කවුරුන්ද යන්න මෙතෙක් හෙළිවී නැත.

ආරංචිමාර්ග සදහන් කරන්නේ මේවන විටත් ඔහුට ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගේ ආරක්ෂාව ලබා දී ඇති බවයි.

No comments