Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

සංචාරක කවුළු දේශපාලන හිතවතුන්ට

කටුනායක ගුවන්තොටුපොළේ ඇති සංචාරක සේවා කවුළු ප‍්‍රදානය කිරීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇතැයි ස`දහන්. එහිදී අදාළ ප‍...


කටුනායක ගුවන්තොටුපොළේ ඇති සංචාරක සේවා කවුළු ප‍්‍රදානය කිරීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇතැයි ස`දහන්.

එහිදී අදාළ ප‍්‍රදානය කිරීම් සිදුකර ඇත්තේ ඒ ස`දහා පහසුකම් නොලද, ටෙන්ඩර් කැ`දවීමේදී ප‍්‍රතික්ෂේප වූ අයවලූන් ස`දහාය.

එහෙයින් එය තනිකරම දේශපාලන හිතවත්කම් මත සිදුවූවක් යැයිද ආරංචිමාර්ග ස`දහන් කරනවා.

No comments