Page Nav

HIDE

Grid

GRID_STYLE

FALSE

FALSE

HODE_BLOG

HODE_BLOG

Breaking News:

latest

කවුරු කිව්වත් බදු ඉවත් කරන්නෙ නෑ - රවී කරුණානායක

දුරකතන බිල්පතට හා අනෙකුත් කාරණා ස`දහා කුමන බලපෑමක් කළද ඉදිරි වසර එකහමාරක කාලසීමාව තුළ කිසිසේත් වැට් බදු ඉවත් නොකරන බව මුදල් අමාත්‍ය රවී ක...


දුරකතන බිල්පතට හා අනෙකුත් කාරණා ස`දහා කුමන බලපෑමක් කළද ඉදිරි වසර එකහමාරක කාලසීමාව තුළ කිසිසේත් වැට් බදු ඉවත් නොකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

2005 දී රාජපක්ෂවරු රට බාර ගන්නා විට තිබූ ණය බර 2015 වන විට පස් ගුණයක් දක්වා ඉහළ නංවා ඇති බැවින් එම තත්ත්වයෙන් රට ගොඩගැනීම ස`දහා තවත් වසර එකහමාරක් පමණ ගතවන බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කරනවා.

කවුරු කුමන කතා කීවද යහපාලන ආණ්ඩුව අත්‍යවශ්‍ය භාණ්ඩ ස`දහා බදු පනවා නැතැයිද මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.


No comments